MAY18 | මුල්ලිවෛක්කාල් සිහිකිරීම් සහ හමුදා දන්සැල්

යුද්ධයෙන් සාමාන්‍ය වැසියන් මියගිය හැකි බවත්, ඔවුන් සැමරීමට ඉඩදිය යුතු බවත් කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රාජිත ඇමතිවරයා පැවසූ පසු ඇවිල ගිය මාධ්‍ය කෘරරත්වය සමාජ මාධ්‍ය තුළ ද සීග්‍රයෙන් වර්ධනය විය. ඉන් පසුව සමාජ මාධ්‍ය ශුද්ධවන්තයන් ලෙස පෙනී සිටින්නන් එකිනෙකා පරයා පෝස්ට් දැමූවේ තරගයකට මෙනි. එම තත්ත්වය තුළ ද මැයි 18වනදා මුල්ලිවෛක්කාල් වෙරළ තීරයට රැස්වූ සිය … Continue reading MAY18 | මුල්ලිවෛක්කාල් සිහිකිරීම් සහ හමුදා දන්සැල්